• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිවිතුරු බලශක්ති සහ ජාල කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - 01 වන පැකේජය - මන්නාරම සම්ප්‍රේෂණ ජාල යටිතල පහසුකම් - ලොට් A - වව්නියා 132/33 kV ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම හා මන්නාරම 132/33 kV ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉහත ටෙන්ඩරය ඇගයීමට ලක් කරන ලද සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.