• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ආණ්ඩුව සහ බෙලරූස් ජනරජයේ ආණ්ඩුව අතර, සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ ගිවිසුම

- මෙම ගිවිසුමේ අරමුණ වනුයේ දෙරට අතර සහයෝගිතාව පිළිබඳව වන යන්ත්‍රණයන් තවදුරටත් ශක්තිමත් කර ඒකාබද්ධ කිරීම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමයි. දෙරට අතර ඉහත අව‍බෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.