• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෙගාවොට් 3x300 ධාරිතාවෙන් යුත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතියේ ස්ථාවර සහ කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයකට තාක්ෂණික සහයෝගිතාව ලබා දීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ වීනයේ චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන් සමාගම අතර වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම

- මෙම ආයතන දෙක අතර ඉහත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට අදාළ කටයුතු කර ගෙන යාම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.