• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෝන් ද සිල්වා සමරු රඟහල ඉදි කිරීම

- ජෝන් ද සිල්වා සමරු රඟහල නවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පුර්ණ ප්‍රාසංගික රඟහලක් ලෙස ඉදි කිරීම සඳහා සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව, ඇගයීමට ලක් කළ කෙරුණු සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත පිරිනැමීම පිණිස සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ගරු ටී.බී.ඒකනායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.