• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හලාවත නගරය, පුත්තලම නගරය සඳහා අපජල බැහැර කිරීමේ යටිතල පහසුකම් සහ මහරගම, බොරලැස්ගමුව ප්‍රදේශ සඳහා අපජල බැහැර කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉහත කාර්යයන් සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට අදාළ කටයුතු කරගෙන යාම පිණිස ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.