• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මිල්කෝ (පුද්.) සමාගමේ කොළඹ පිහිටි කිරි කර්මාන්තශාලාව බඩල්ගම ප්‍රතිස්ථානගත කිරීම

- කොළඹ නගරය තුළ සහ ඒ අවට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව මඟින් නිර්දේශිත පරිදි, නාරාහේන්පිට පිහිටි මිල්කෝ කර්මාන්තශාලාව, බඩල්ගම පිහිටි හඳුනාගත් පරිශ්‍රයක ප්‍රතිස්ථානගත කිරීමට සහ ඊට අදාළ කටයුතු කරගෙන යාම පිණිස පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු ආරුමුගන් තොන්ඩමාන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.