• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික රෝහල සඳහා වෛද්‍ය නිල නිවාස මුල්ලේරියාව මූලික රෝහල් පරිශ්‍රයේ ඉදි කිරීම

- ශ්‍රී ලංකා ජාතික රෝහලේ වෛද්‍යවරුන් සඳහා වෛද්‍ය නිල නිවාස මුල්ලේරියාව මූලික රෝහල් පරිශ්‍රය තුළ ඉදි කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව මත පදනම්ව, එකී පරිශ්‍රය තුළ බහුමහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.