• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය සේවකයින් සඳහා බොරැල්ල ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක් සැලසුම් කොට ඉදි කිරීමේ ටෙන්ඩරය

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, නිවාස ඒකක 608 ක් සැලසුම් කොට ඉදි කිරීම සඳහා වන ටෙන්ඩරය, රු. 4,499,200,000.00 ක මුළු පිරිවැයකට, ඇගයීමට ලක් කෙරුණු සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත පිරිනැමීම පිණිස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.