• Increase font size
  • Default font size
  • Decrease font size

2014-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ජාත්‍යන්තර සීනි කර්මාන්ත සංවිධානයේ 49 වන සැසිවාරය 2016 වසර මැද භාගයේ කොළඹදී පැවැත්වීම

- රටවල් 88ක සාමාජිකත්වයක් සහිත, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ජාත්‍යන්තර සීනි කර්මාන්ත සංවිධානයේ 49 වන සැසිවාරය 2016 වර්ෂයේ මැද භාග‍යේ කොළඹදී පැවැත්වීමට සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය, ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.