• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය ප්‍රදේශ සඳහා කුඩා බස්රථ 80 ක් සැපයීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි බස්රථයක මිල රුපියල් 3,600,000.00ක් වන ආසන 35 ක් සහිත දොර දෙකේ අශෝක් ලේලන්ඩ් ලින්ස් බස්රථ 80 ක් රුපියල් මිලියන 288.0 ක මුළු මුදලකට සැපයීම පිණිස එම කොන්ත්‍රාත්තුව ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගම වෙත ප්‍රදානය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය, ගරු කුමාර වෙල්ගම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.