• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිවිතුරු බලශක්ති සහ ජාල කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය 02 වන පැකේජය - 132 kV සම්ප්‍රේෂණ යටිතල පහසුකම් - ලොට් A - කෑගල්ල 33 kV නව ග්‍රිඩ් උපපොළ 15 MV Ar(3x5 MV Ar) Capacitor Banks ඉදි කිරීම සහ පවතින 132/33 kV තුල්හිරිය ග්‍රිඩ් උපපොළ වැඩි දියුණු කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.