• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඩ්‍රයිඩ් ෆැක්ටර් VIII ෆ්‍රැක්ෂන් බීපී (ඩ්‍රයිඩ් හියුමන් ඇන්ටි හිමෝෆිලික් ෆ්‍රැක්ෂන්) හෝ හියුමන් කෝගියුලේෂන් ෆ්‍රැක්ටර් VIII පීඑච් ඊයූආර් (250 අයි යූ - 300 අයි යූ) එන්නත් 40,000 ක් මිල දී ගැනීම සඳහා වූ  ටෙන්ඩරය

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මුළු පිරිවැය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 433,425.00 ක මුදලකට, දැනටමත් අනුමත කර ඇති ඒකක මිලට, ඇණවුම් කොට ඇති ප්‍රමාණය වයල 7,500 (50%) කින් වැඩි කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.