• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා බෙලෝරුසියානු ජනරජය අතර සංස්කෘතික සහයෝගිතාව සඳහා වූ ගිවිසුම

- සංස්කෘතික හා කලා ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව සංවර්ධනය හා ප්‍රවර්ධනය පිණිස වූ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ගරු ටී.බී.ඒකනායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.