• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රමුඛතා මාර්ග වැඩිදියුණු කිරීම හා පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය 3 (අදියර II) මූල්‍යනය කිරීම සඳහා චින සංවර්ධන බැංකුව මඟින් ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ලබාගැනීම

- ප්‍රමුඛතා මාර්ග වැඩිදියුණු කිරීම හා පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය 3 (අදියර II) මූල්‍යනය කිරීම පිණිස අදාළ ණය ලබා ගැනීමේ කටයුතු කර ගෙන යාම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.