• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ 4 වන කොටස - මත්තල සිට අන්දරවැව හරහා හම්බන්තොට දක්වා කොටස ඉදි කිරීමේ ව්‍යාපෘතිය

- මත්තල සිට අන්දරවැව හරහා හම්බන්තොට දක්වා වන දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ඉදි කිරීම් කටයුතු මූල්‍යනය කිරීම පිණිස අදාළ ණය ලබාගැනීමේ කටයුතු කර ගෙන යාම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.