• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතන සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- වෛද්‍ය විශේෂඥ පුහුණුව සඳහා වැඩිවෙමින් පවතින ජාතික ඉල්ලුම සපුරා ලීමේ සහ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව රජය විසින් සපයනු ලැබීමට නියමිත අරමුදල් මඟින් රුපියල් මිලියන 1610ක මුළු වියදමකින් මහල් අටකින් සමන්විත අධ්‍යයන ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට සහ එහි ඉදි කිරීම් කටයුතු 2014 වසරේ සිට වසර තුනක කාලයක් ඇතුළත නිම කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.