• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාතෘ වාට්ටු සංකීර්ණයේ III වන අදියරේ ඉදි කිරීම්

- ඉහත කොන්ත්‍රාත්තුව, මාස 24 ක කාලයක් තුළ නිම කිරීම සඳහා රුපියල් 914,946,852.90 ක පිරිවැයකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.