• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම - කැකිරාව - ගනේවල්පොල මාර්ගයේ කි.මී. 0 සිට කි.මී. 6.95 දක්වා මාර්ග කොටස සහ ගනේවල්පොල - දච්චිහල්මිල්ලෑව මාර්ගයේ කි.මී. 0 සිට කි.මී. 30.0 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම හා වැඩිදියුණු කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.