• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉඩම් පැවරීම සීමා කිරීම

- විදේශිකයින්ට ඉඩම් පැවරීම සීමා කෙරෙන 2013 අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකසන ලද හා නීතිපතිතුමා විසින් නිෂ්කාශනය ලබා දෙන ලද ඉඩම් (අන්සතු කිරීම වැළැක්වීමේ) පනත් කෙටුම්පත අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.