• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ ජාතික කෞතුකාගාර ගොඩනැඟිල්ලේ අලුත්වැඩියාවන්

- කොළඹ ජාතික කෞතුකාගාරයේ අලුත්වැඩියාවන් යුද හමුදාව මඟින් ඉටු කරවා ගැනීමටද ඊට අදාළ උපදේශක සේවාවන් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය මඟින් ලබාගැනීම සඳහාද ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය, ගරු (ආචාර්ය) ජගත් බාලසූරිය මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.