• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය, සබරගමුව, කැලණිය, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, නැ‍ඟෙනහිර යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

- ඉදි කිරීම් කටයුතුවල සාර්ථකව නියැළෙමින් සිටින සුදුසුකම් සහිත කොන්ත්‍රාත්කරුවන් පස්දෙනෙකුගෙන් සීමිත මිල ගණන් කැඳවීම මඟින් තෝරාගත් කොන්ත්‍රාත්කරුවකුට, සැලසුම් කොට ඉදි කිරීමේ පදනම මත, ඉහත විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.