• Increase font size
  • Default font size
  • Decrease font size

2014-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාගම ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකය, ශල්‍යාගාර සංකීර්ණය, දැඩි සත්කාර ඒකකය හා වාට්ටු ඉදි කිරීමේ අදියර - II

- ඉහත අට මහල් ගොඩනැඟිල්ල ඉදි කිරීමේ (ව්‍යාපෘතියේ අදියර II) සහ එම ව්‍යාපෘතියේ ඉතිරි ඉදි කිරීම් කටයුතු (ව්‍යපෘතියේ අදියර II) සම්පූර්ණ කිරීමේ කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙත ප්‍රදානය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.