• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැඟිලි සංකීර්ණයේ ඉතිරිව පවතින ඉදි කිරීම් කටයුතු සම්පූර්ණ කිරීම

- අදාළ ගොඩනැඟිල්ලේ ඉතිරි මහල් 14 හි ඉදි කිරීම් කටයුතු නිම කිරීමට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය, ගරු ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කර ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.