• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සපුගස්කන්ද විදුලි බලාගාරයේ පිටාර වායු නළ පද්ධතිය අලුත්වැඩියා කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත ටෙන්ඩරය ප්‍රදානය කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. අසාර්ථක ලංසුකරුවන්ගෙන් මේ සම්බන්ධයෙන් කිසිදු අභියාචනයක් ලැබී නොමැති බවද, අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.