• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති අනුරාධපුර යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානය සඳහා නව නේවාසිකාගාරයක් ඉදි කිරී

- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති අනුරාධපුර යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානය සඳහා නව නේවාසිකාගාරයක් ඉදි කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදුව, දැනටමත් සකස් කර ඇති නිපුණතා සංවර්ධන සැලැස්ම (2014-2020) යටතේ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය හා එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය දෙන ලදී.