• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2014

- වසරේ මුල් මාස හතර තුළ රජයේ ආදායම, වියදම, මුදල් ප්‍රවාහ ක්‍රියාකාරකම් සහ ණය ගැනීම් පිළිබඳව මෙන්ම සාර්ව ආර්ථික කාර්යසාධනය, විදේශ මූල්‍යනය, රාජ්‍ය ණය සහ විදේශ අංශයේ කාර්යසාධනය හා රාජ්‍ය ව්‍යවසාය කාර්ය සාධනය පිළිබඳව ලබා ගත හැකි දත්ත මත පදනම් වූ දත්ත ඇතුළත් “2014 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, එකී වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.