• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 වර්ෂය සඳහා - පාසල් නිල ඇඳුම් රෙදි මිල දී ගැනීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශ කරන ලද පරිදි 2015 වර්ෂය සඳහා රජයේ පාසල්වල සිසු දරුවන් සඳහා සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා පිළිවෙළින් නිල ඇඳුම් රෙදි මීටර් 8,571,000 ක් සහ සිවුරු රෙදි මීටර් 300,000 ක සමස්ත ප්‍රමාණය ප්‍රසම්පාදනය කිරීම සඳහා අධ්‍යාපන සේවා අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.