• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 වර්ෂයේදී බෙදා හැරීමට නියමිත පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර (විශේෂ)ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශ කරන ලද පරිදි පෙළපොත් වර්ග 351කින් පිටපත් 29,115,800 ක් රුපියල් 1,840,639,050.00 ක මුළු මුදලකට මුද්‍රණය කිරීමේ කාර්යය මුද්‍රණ ආයතන 22 කට භාර දීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.