• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
100%ක විදුලියන ආවරණයක් සඳහා හදිසි භාණ්ඩ ප්‍රසම්පාදනය

- 2005 – 2013 කාලය තුළදී රජය විසින් දිස්ත්‍රික්ක 07 ක 100% ක විදුලියන ප්‍රවේශයක් ඇති කිරීමට සමත් වී ඇත. අනෙකුත් දිස්ත්‍රික්ක 18 තුළද, 100% ක විදුලියන ප්‍රවේශයක් ඇති කිරීමේ ඉලක්කය සපුරා ගැනීම පිණිස අවශ්‍ය භාණ්ඩ සපයා ගැනීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.