• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හ/තංගල්ල බාලිකා මහා විද්‍යාලය සඳහා තංගල්ල ඩිපෝව සතු ඉඩමක් පවරා ගැනීම

- ප්‍රදේශයේ පාසල් දරුවන්ට වැඩි පහසුකම් ලබා දීමේ අරමුණින් හ/තංගල්ල බාලිකා මහා විද්‍යාලය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අක්කර 04යි පචර්ස් 18.7 ක් වන ඉඩම් කොටසක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.