• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු පැසිෆික් තැපැල් සංගමයේ (APPU) වාර්ෂික විධායක සභා රැස්වීම 2014 සැප්තැම්බර් 15-19 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීම

- සාමාජික රටවල් 32 කින් නියෝජිතයින් 150 දෙනෙකු පමණ සහභාගී වන ඉහත රැස්වීම 2014 සැප්තැම්බර් 15 සිට 19 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය. 2014 සැප්තැම්බර් 15 දිනට යෙදෙන සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. තැපැල් සේවා අමාත්‍ය ගරු ජීවන් කුමාරණතුංග මැතිතුමා විසින් ඉහත තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත සපයන ලදී.