• Increase font size
  • Default font size
  • Decrease font size

2014-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය වන ඖෂධ මිල දී ගැනීමේදී දේශීය නිෂ්පාදකයින් හට ප්‍රමුඛතාව ලබා දීම

- රජයේ රෝහල්වල අවශ්‍ය සම්පූර්ණ ඖෂධ ප්‍රමාණයෙන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් සැපයිය නොහැකි ඉතිරි ඖෂධ ප්‍රමාණය සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් නිෂ්පාදනය කරනු නොලබන, එහෙත් රජයේ රෝහල්වලට අවශ්‍ය වන අනෙකුත් බටහිර ඖෂධ, නිලධාරි මණ්ඩලයක් විසින් සාකච්ඡා සම්මුති මාර්ගයෙන් එළඹ ඇති මිල ගණන්වලට, බටහිර ඖෂධ දේශීය නිපදවන්නන්ගෙන් මිල දී ගැනීම පිණිස ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.