• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ ජාතික අක්ෂි රෝහලේ බාහිර රෝගී අංශය හා සායන වැඩි දියුණු කිරීම - අදියර I (පියවර II)

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි ප්‍රතිචාරත්මක ලංසුකරුවන් අතරින් අවම මිල ගණන් ඉදිරිපත් කර ඇති ලංසුකරුට රුපියල් 144,283,027.62ක මුළු පිරිවැයකට ඉහත ටෙන්ඩරය පිරිනැමීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු ‍මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.