• Increase font size
  • Default font size
  • Decrease font size

2014-06-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාවික යාත්‍රා සංචිතයක් ඇති කිරීම මඟින් සී/ස. ලංකා නැව් සංස්ථාව ශක්තිමත් කිරීම

- රටට ආනයනය කරනු ලබන ගල් අඟුරු සහ බොර තෙල් මුහුදින් ප්‍රවාහනය කිරීමේ කාර්යය සී/ස ලංකා නැව් සංස්ථාවට පමණක් පැවරීමේ අරමුණින් සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ නැව් සංචිතය ශක්තිමත් කිරීම සඳහා මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.