• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන හා පරිගණක විද්‍යා අධ්‍යයන අංශය සඳහා සිව්මහල් ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශිත පරිදි ඉහත ඉහත කොන්ත්‍රාත්තුව, රු. 156,220,000ක පිරිවැයකට ඇගයීමට ලක් කළ සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරුවන් අතරින් අවම ලංසුව ඉදිරිපත් කළ ලංසුකරු වෙත පිරිනැමීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.