• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඩිප්තීරියා, ටෙටනස්, පර්ටුසිස්, හෙපටයිසිස් බී සහ හිමොෆිලස්, ඉන්ෆ්ලුන්සා වර්ග බී හි සංයුක්ත දියරමය බී.පී, යූඑස්පී හෝ ඊපී, අයිපී හෝ ඩබ්එච්ඕ අයිපී මාත්‍රා 1,200,000 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය - එම්එස්ඩී/පී/ඊපීඅයි/055/13/එස් - ඩීඑච්එස්/සී/පී/ 380/2013 එස්ආර් අංක: 065767

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශිත පරිදි ඇමෙරිකානු ඩොලර් 2,340,000.00 මුදලකට ඉහත සඳහන් ටෙන්ඩරය පිරිනැමීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.