• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නීතිය හා සාමය පිළිබඳ උපදේශක සභාවක් ස්ථාපිත කිරීම

- විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීම උදෙසා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ විෂය ක්ෂේත්‍රය ආවරණය වන පරිදි ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම ලබාගැනීම සඳහා නීතිය හා සාමය පිළිබඳ උපදේශක සභාවක් ස්ථාපිත කිරීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.