• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නේපාලයේ ට්‍රිබුවාන් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම

- දෙරට අතර අධ්‍යයන හුවමාරුව හා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා නේපාලයේ ට්‍රිබුවාන් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් ආවරණ අනුමැතිය ලබාගැනීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.