• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්මලාන/මොරටුව හා ජා-ඇළ/ඒකල ප්‍රදේශයන්හි අපවිත්‍ර ජලය පිරිපහසු පහසුකම් සැලසීමේ ව්‍යාපෘතිය

- 2006 වර්ෂයේදී ස්වීඩන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය මඟින් ලබා දෙන ලද ණය මුදල එකී ආයතනයේ එකඟත්වය මත ඉහත ව්‍යාපෘතියේ අතිරේක වියදම් දැරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 95,060,656.00 දක්වා වැඩි කිරීම වෙනුවෙන් සහ ඊට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.