• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 200ක් සඳහා ආරක්ෂණ පද්ධති සැපයීම හා ස්ථාපිත කිරීම ආරම්භ කිරීම

- අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 200ක් සඳහා ආරක්ෂණ පද්ධති සැපයීම හා සවි කිරීම සඳහා වූ ප්‍රසම්පාදනය ඇමෙරිකානු ඩොලර් 6,478,190.00ක අඩුම ලංසුව ඉදිරිපත් කළ ලංසුකරුට ප්‍රදානය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය, ගරු කුමාර වෙල්ගම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.