• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජය අතර අධ්‍යාපන ‍ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

- උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව දෙරට අතර අත්සන් තබන ලද ඉහත අවබෝධතා ගිවිසුම සඳහා ආවරණ අනුමැතිය සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා අනුමැතිය අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දෙන ලදී.