• Increase font size
  • Default font size
  • Decrease font size

2014-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨය සඳහා ඉදි කෙරෙන මහල් හතකින් සමන්විත ගොඩනැඟිල්ලේ දෙවන අදියර ඉදි කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි අඩුම ලංසුවක් ඉදිරිපත් කර ඇති ප්‍රතිචාරාත්මක ලංසුකරුට රු.228,604,705.00ක පිරිවැයකට ඉහත කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.