• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මීසල්ස්, මම්ප්ස් සහ රුබෙල්ලා වැක්සීන් සජීවී අඩපණ කරන ලද (අධි ශීතනය මඟින් වියළන ලද) එම්එම්ආර් වැක්සීන් මාත්‍රා 10 එන්නත් සැපයීම සඳහා වූ ටෙන්ඩරය

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි ඉහත ටෙන්ඩරය පිරිනැමීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.