• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය වශයෙන් නිෂ්පාදිත ජීවානුහරණය නොකළ රබර් කිරි වලින් නිෂ්පාදිත පරීක්ෂණ අත්වැසුම් 2014 වර්ෂය සඳහා දිගුකාලීන ගිවිසුමක් මත සැපයීම සඳහා වූ ටෙන්ඩරය

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි ඉහත අත්වැසුම් සැපයීම සඳහාවන වත්මන් සැපයුම්කරුගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.