• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු ණය මුදල් උපයෝගී කර ගනිමින් පහත සඳහන් මාර්ග කොටස් ප්‍රමුඛතා පදනම යටතේ පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම

- පහත දැක්වෙන මාර්ග කොටස් පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය බැංකුවක් සමඟ ණය ගිවිසුම්වලට ඇතුළත් වීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරියට බලය පැවරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

*  කුරුණෑගල -නාරම්මල - මාදම්පේ මාර්ගය - කි.මී.40.87 සිට කි.මී.64.77 දක්වා;
*  තල්දූව - මීවිටිගම්මන මාර්ගය (බී 408) - කි.මී.0.00 සිට කි.මී.17.30 දක්වා;       සහ