• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෑගල්ල රෝහලේ ශල්‍යාගාර සංකීර්ණය ඉදි කිරීම - අදියර II

- ඉහත කොන්ත්‍රාත්තුව මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය වෙත ප්‍රදානය කිරීම පිණිස, සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.