• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුධිර ඇසුරුම් සහ සංචිත කිරීම සඳහා 18G ප්‍රමාණයේ කටු සමඟින් ජීවාණුහරිත රුධිර පාරවිලයන උපාංග කට්ටල (කට්ටල 650,000) ක්, රුධිර මි.ලී. 450ක් එක්රැස් කිරීමට අවශ්‍ය CPD Adenine (CPD-A1) ද්විත්ව රුධිර ඇසුරුම් (ඇසුරුම් 100,000)ක්, රුධිර මි.ලී. 250ක් එක්රැස් කිරීමට අවශ්‍ය CPD Adenine (CPD-A1) තනි රුධිර ඇසුරුම් (ඇසුරුම් 1,500)ක්, රුධිර මි.ලී. 450ක් එක්රැස් කිරීමට අවශ්‍ය CPD Adenine (CPD-A1) තනි රුධිර ඇසුරුම් (ඇසුරුම් 2,200)ක්, රුධිර මි.ලී. 450ක් එක්රැස් කිරීමට අවශ්‍ය CPD Adenine (CPD-A1) ත්‍රිත්ව රුධිර ඇසුරුම් (ඇසුරුම් 220,000)ක්, රුධිර පරිවහන ඇසුරුම් මි.ලී. 300 (ඇසුරුම් 25,000)ක් රුධිර පරිවහන ඇසුරුම් මි.ලී. 150 (ඇසුරුම් 16,500) ක්, චතුර්තක රුධිර ඇසුරුම් (ආකලන ද්‍රාවක පහසුකම් සහිත) (ඇසුරුම් 110,000) ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය - එම්එස්ඩී/එස්සී/001/14 - ඩීඑච්එස්/(සී) එස්යූ/59/14 - එස්ආර් අංක: 521103, 521111, 521129, 521137, 521145, 521153, 521161, 521179

- අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශ කළ පරිදි ඉහත සඳහන් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.