• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුධිරගත ග්ලුකෝස් මට්ටම මැනීම සඳහා වූ ග්ලුකෝස් ස්ට්‍රිප්ස් 10,059,962 ක් හා ලැන්සෙට්ස් 10,059,962 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය - එම්එස්ඩී/එස්සී/085/11 - ඩීඑච්එස්/ඩීකියූ/114සීපී/11 එස්ආර්අංක: 581226 හා 581234

- අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශ කළ පරිදි ඉහත සඳහන් කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.