• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සී/ස කහගොල්ල ඉංජිනේරු සේවා සමාගමට අයත් ඉඩම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට බදු දීම

-  දියතලාව, කහගොල්ලේ පිහිටි ඉඩම් කොටසක් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිණිස 99 අවුරුදු බදු යටතේ  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට බදුදීම සඳහා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, ගරු දයාශ්‍රිත තිසේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.