• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කො/දේවි බාලිකා විද්‍යාලය සඳහා ඉඩමක් පවරාගැනීම

- කො/දේවි බාලිකා විද්‍යාලයේ ක්‍රීඩා කටයුතු සංවර්ධනය කිරීමට වැඩි ඉඩකඩක් ලබාගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් කොටසක්, අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.